Apple iOS 17 සංස්කරණය ලැබෙන iPhone ලැයිස්තුව මෙන්න නවතම විශේෂාංග රැසක් සමඟින් හඳුන්වා දුන් iOS 17 විසින් සහාය දක්වන iPhone මාදිලි පිළිබඳ විස්තර Apple වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබෙනවා. 6 Jun 2023
Apple තාක්ෂණික ලොව උඩු යටිකුරු කරමින් Vision Pro නම් mixed reality headset එකක් එලි දැක්වීමට Apple සමාගම කටයුතු කරයි Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම නිෂ්පාදනය ලෙසින් Apple Vision Pro නම් නව Augmented Reality මත ධාවනය වන mixed reality headset එකක් එලිදැක්වීම සිදු කරනු ලැබුවා. 6 Jun 2023
Apple M2 Ultra සමඟින් බල ගැන්වෙන නවතම Mac Pro පරිගණකය එලිදැක්වීමට Apple සමාගම කටයුතු කරයි WWDC 2023හිදී Apple සමාගම ඔවුන්ගේ Apple Silicon වෙත සිදු කෙරෙන transitionඑක 100%ක් සම්පූර්ණ කරමින් ඔවුන්ගේ නවතම Apple Silicon chipset එක වන M2 Ultra chip එකෙන් බල ගැන්වෙන නවතම Mac Pro පරිගණකය එලිදැක්වීමට කටයුතු කරනු ලැබුවා. 5 Jun 2023
Apple Apple සමාගම අඟල් 15ක තිරයකින් යුතු MacBook Air එකක් එලිදක්වයි Intel chipset එකකින් බලගැන්වුනු වේගවත්ම MacBook Air එක මෙන් 12 ගුණයක වේගවත් බවකින් යුතු මේ නව MacBook Air එකෙහි තිරයේ සැබෑ ප්‍රමාණය අඟල් 15.3ක් වන අතර 500 nits brightness එකකින් සමන්විත වනවා. 5 Jun 2023
Social Media WhatsApp Calls සඳහා Screen Share පහසුකම ලබාදීමට සූදානම් වෙයි Meta සමාඟම විසින් මීළඟට WhatsApp Calls සඳහා ScreenShare පහසුකම ලබා දීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙනවා. මේ පහසුකම Voice, Video දෙක සඳහාම සහාය දක්වනවා. 4 Jun 2023
Android ලොව සක්‍රීය Android Devices වලින් 15%ක්ම Android 13 මත ධාවනය වන බව Google සමාගම ප්‍රකාශ කරයි Google සමාගම විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව ලොව පුරා භාවිත වන Android Devicesවලින් 13% ක පමණ ප්‍රමාණයක් මේ වන විට Android 13 සංස්කරණය සඳහා යාවත්කාලීන කර තිබෙනවා. 4 Jun 2023
Apple iPhone වලින් 81% කට වැඩි ප්‍රමාණයක් iOS 16 මත ධාවනය වන බව Apple සමාගම හෙලි කරයි Apple සමාගම විසින් පසුගිය මැයි 31 වන දින නිකුත් කර ඇති නවතම දත්තවලට අනුව මේ වන විට iOS 16 සංස්කරණය සඳහා සුදුසුකම් සපුරන Apple iPhones වලින් 81% ක ප්‍රමාණයක් දැනටමත් iOS 16 සංස්කරණය වෙත Update වී ඇත. 4 Jun 2023
Android Android 14 සංස්කරණයත් සමඟ Battery Health පරික්ෂා කිරීමේ හැකියාව ලබා දීමට සුදානම් වේ Up Side Down ලෙසින් හඳුන්වනු ලබන මේ Android 14 සංස්කරණය ඔස්සේ Android Smart Phones වෙත Battery Health එක පරික්ෂා කිරීමේ පහසුකම ලබා දීමට සුදානමින් සිටින බවට නවතම තොරතුරු වාර්තා වනවා. 3 Jun 2023
How To ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය නරඹන්නේ මෙහෙමයි රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියක් එළඹෙන ජුනි මස ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ එක්දින ජාත්‍යන්තර තරගාවලියේ තරග සියල්ලම සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. 31 May 2023
Apple Apple සමාගමේ WWDC 2023 එළඹෙන ජුනි 05 පැවැත්වීමට සියල්ල සූදානම් Apple සමාගමේ නවතම තාක්ෂණික මෙවලම් හා තාක්ෂණයන් පිළිබඳව තොරතුරු නිකුත් කිරීම සඳහා වන මේ Event එකේ in Depth Session එක ජුනි 6 සිට ජුනි 9 දක්වාත් පැවැත්වීමට නියමිතයි. 31 May 2023
Windows Microsoft සමාගම විසින් Windows 11 පරිශීලකයන් සඳහා Windows Copilot හඳුන්වා දෙයි AI හි නව යුගයේ, Chatbots සමඟ සියල්ල වැඩිදියුණු වන බව පෙනේ. Microsoft සමාගම විසින් Windows 11 පද්ධතිය තුලට Windows Copillot නමින් හඳුන්වන Chatbot AI හඳුන්වා දෙන බව මේ වන විටත් පවසා තිබෙනවා. 29 May 2023
News දත්ත අනිසි පරිහරණ කිරීම හේතුවෙන් Meta සමාගමට යුරෝ බිලියන 1.2ක දඩයක් Meta සමාගම වෙත එල්ල කර ඇති චෝදනාව වන්නේ Facebook යෙදවුම හරහා ලබාගන්නා ලද පරිශීලක දත්ත යුරෝපය සහ එක්සත් ජනපදය අතර හුවමාරු කිරීමේදී එම දත්ත වැරදි ලෙස පරිහරණය කිරීමයි. 28 May 2023
තාක්ෂණික මානව අත්හදා බැලීම් සඳහා Neuralink ව්‍යාපෘතියට FDA අනුමැතිය හිමි වේ Neuralink හි පළමු මිනිස් අත්හදා බැලීම් සඳහා FDA මඟින් අනුමැතිය ලැබී ඇති බවට ඔවුන්ගේ නිල Twitter ගිණුම ඔස්සේ නිවේදනය කිරීමට Neuralink සමාගම කටයුතු කර තිබෙනවා. 28 May 2023
Social Media WhatsApp සඳහා User Name හඳුන්වා දීමට Meta සමාගම සුදානම් වේ WabetaInfo Blog අඩවිය විසින් වාර්තා කරක අන්දමට Meta සමාගම විසින් WhatsApp සඳහා Username පහසුකම ලබා දීමට කටයුතු කරමින් සිටින බවට වාර්තා වනවා. 28 May 2023
How To ඔයාගේ University Email එකෙන් නොමිලේ Microsoft Office 365 ලබාගන්නේ කොහොමද? රජයේ විශ්වවිද්‍යාල මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල සදහා ඒවාටම ආවේණික වුන Email වි 25 May 2023
How To Android ෆෝන් එකේ USB හරහා පරිගණකයට Internet දෙමු අද ඔයාලට ගෙනත් තියෙන්නේ අලුත් වැඩක්. කවුරුත් phone එකේ wifi Hotspots on කරගෙන Laptop වලින් නැත්නම් wifi 24 May 2023
How To Mobile Data කැපෙනවට හොදම විසදුම සුභ දවසක්. සෑම දෙනාටම තිබෙන ප්‍රශ්නයක් තමයි ඇයි අපි වැඩ කරේ නැතත් මෙච්චර ඩේටා යන්නේ කො 24 May 2023
Social Media ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තය TikTok තහනම් කරයි, ඊට විරුද්ධව TikTok නඩු මගට බසී පසුගියදා එක්සත් ජනපදයේ Montana ප්‍රාන්තය මගින් පරිශිලකයන්ගේ පෞද්ගලික උපාංග වල TikTok යෙදවුම භාවි 23 May 2023
Social Media පණිවුඩ Edit කිරීමේ පහසුකම සියළුම WhatsApp පරිශීලකයන් වෙත ලබා දේ මීට පෙර කිහිප වතාවකදීම අප විසින් ඔබ වෙත WhatsApp යෙදුම වෙත ලබා දෙන නව විශේෂා 23 May 2023
Artificial Intelligence Android පරිශීලකයන් සඳහාත් ChatGPT App එක ළගඳිම එළිදැක්වෙන බවට OpenAI සමාගම පවසයි ළඟදීම Android පරිශීලකයන් සඳහා ChatGPT App එක නිල වශයෙන්ම හදුන්වා දෙන්න සුදානම් බව OpenAI සමාගම විසින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. 20 May 2023
Artificial Intelligence OpenAI සමාගම විසින් iOS සඳහා ChatGPT App එක හදුන්වා දීමට කටයුතු කරයි OpenAI සමාගම විසින් පසුගිය දිනක iPhone සහ iPad සඳහා ChatGPT App එක හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා 20 May 2023
Android Nothing Phone (2) දුරකතනය Snapdragons 8 Gen 1 Processor එක ඔස්සේ බලගැන්වෙන බව නිල වශයෙන් ප්‍රකාශ කරයි Nothing සමාගමේ CEO වන Carl Pei මහතා විසින් ඔහුගේ නිල Twitter ගිණුම ඔස්සේ එළිදැක්විමට නියමිත මේ Nothing Phone (2) එක Qualcomm’s Snapdragon 8+ Gen 1 SoC එක මගින් බලගැන්වෙන බවට නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. 18 May 2023
Google වසර දෙකකට වඩා භාවිත නොකරන ලද Google Accounts ඉවත් කිරීමට Google සමාගම සුදානම් වේ Google සමාගම විසින් ඔබගේ Google Account එක වසර දෙකක පමණ කාලයක් තුළ කිසිදු භාවිතයක් නොවි පවති නම් එලෙස අක්‍රීයව පවතින Google Account ඉවත් කර දැමීමට තිරණය කර තිබෙනවා. 17 May 2023
Windows iPhones සඳහා Microsoft Phone Link සහාය සියලුම Windows 11 පරිශීලකයන්ට Microsoft Phone Link පහසුකම ඔස්සේ Windows පරිගණක සඳහා Apple iPhones සම්බන්ධ කිරීමේ හැකියාව ලබා දීමට කටයුතු කරමින් සිටින බවත් මේ මස මැද බාගයේදී පමණ මෙය සියලු Windows පරිශීලකයන් සඳහාත් ලැබෙනු ඇතැයි තොරතුරු වාර්තා වුවා. 17 May 2023